WATCH – බංග්ලාදේශයට එරෙහි ශ්‍රී ලංකා කණ්ඩායම ගැන දඟපන්දු පුහුණුකරුගෙන් ඉඟියක්

243

2022 ආසියානු කුසලානයේ ශ්‍රී ලංකාව සහභාගී වන තීරණාත්මක දෙවැනි තරගය සැප්තැම්බර් 1 වැනිදා බංග්ලාදේශයට එරෙහිව ඩුබායි හිදී ආරම්භ වීමට නියමිතයි. තරගයට පෙර ඊයේ (31) පැවති මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකා දඟපන්දු පුහුණුකරු පියල් විජේතුංග මෙසේ සිය අදහස් පැවසුවා.

Coverage Powered by Emerald