WATCH – ශ්‍රී ලංකා 19න් පහළ පොඩ්ඩෝ ආසියාව දිනා ලොව දිනන්නට දිවයිනෙන් පිටව යයි

309

අවුරුදු 19 න් පහළ ආසියානු කුසලාන තරගාවලියට සහභාගිවීම සඳහා නම් කරන ලද ක්‍රීඩකයින් 17 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම අද (21 දා) පස්වරුවේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යය බලා පිටත්ව ගියේය. දෙසැම්බර් මස 23 වැනිදා සිට 31 වැනිදා දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන යොවුන් ආසියානු කුසලාන තරගාවලිය මෙහෙයවීම දුනිත් වෙල්ලාලගේ විසින් සිදුකරනු ඇත.