WATCH – චරිත් ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායම සිම්බාබ්වේ අභියෝගය ජය ගනියි ද? #ZIMvSL

431
සිම්බාබ්වේ තරග සංචාරය සඳහා සහභාගී වන 16-දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම සහ පුහුණු කාර්ය මණ්ඩලය ඊයේ රාත්‍රියේ දිවයිනෙන් පිටත්ව ගියා.
එක්දින තරග දෙකකින් සහ විස්සයි විස්ස තරග තුනකින් සමන්විත තරගාවලියේ සියලුම තරග හරාරේ හි දී පැවැත්වෙන අතර අගෝස්තු 29 සිට සැප්තැම්බර් 7 දක්වා දිග හැරෙන තරගාවලිය ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා නාලිකාව වන ThePapare ඔස්සේ මෙන්ම Dialog ViU App හරහා ද සජීවීව නැරඹිය හැකියි.