WATCH – West Indies යන්න කලින් ශ්‍රී ලංකා ක්‍රිකට් වල කරපු වෙනස්කම් නිසා තරඟ ජයග්‍රහණය කරයි ද? #WIvSL

95

ශ්‍රී ලංකාව හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර තරග තුනකින් යුත් එක්දින තරගාවලිය ජුනි මස 3 වෙනිදා ආරම්භ වීමට නියමිතයි.. ඒ පිළිබඳව ThePapare මාධ්‍යවේදී දමිත් වීරසිංහ සහ හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ෆර්විස් මහරුෆ් පැවත්වූ Cricket Chat වැඩසටහන.