ශ්‍රී ලංකාව සමඟ Gqeberha හීදි පැවති දෙවැනි ටෙස්ට් තරගයෙන් ලකුණු 109ක ජයක් ලබමින් තරගාවලිය 2-0ක් ලෙස ජයග්‍රහණය කිරීමට දකුණු අප්‍රිකාව ඊයේ (දෙසැම්බර් 9) සමත් වුනා. ඒ පිළිබඳව ThePapare වෙනුවෙන් ලක්සිසි ද සිල්වා සහ ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක නුවන් සොයිසා පැවත්වූ Cricket Chat වැඩසටහනයි