ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර දෙවැනි ටෙස්ට් තරගයේ සිව්වැනි දිනය අද (දෙසැම්බර් 8) Gqeberha හීදි ක්‍රියාත්මක වුනා. ඒ පිළිබඳව තරගයෙන් පසු පැවති මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන දග පන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසූරිය මෙලෙස තම අදහස් ප්‍රකාශ කළා.