WATCH – “කඩුලු 100ක් කියන්නේ එක කඩයිමක් විතරයි; පුහුණුකරුවන් ගොඩාක් උදව් කළා” – ළහිරු කුමාර #SAvSL

47

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර දෙවැනි ටෙස්ට් තරගයේ පළමු දිනය අද (දෙසැම්බර් 5) Gqeberha හීදි ක්‍රියාත්මක වුනා. ඒ පිළිබඳව තරගයෙන් පසු පැවති මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක ළහිරු කුමාර මෙලෙස තම අදහස් ප්‍රකාශ කළා.