ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලියේ පළමු තරගය හෙට (නොවැම්බර් 27) ඩර්බන් හීදි ආරම්භ වීමට නියමිතයි. ඒ පිළිබඳව අද පැවති මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකා ටෙස්ට් නායක ධනංජය ද සිල්වා මෙලෙස තම අදහස් ප්‍රකාශ කළා.