WATCH – පළමු තරගයේ දී දැක්වූ දස්කම් ශ්‍රී ලංකාවට හොඳ උත්තේජකයක්| NZ v SL – 2nd Test Expert Analysis

609

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන ක්‍රිකට් තරගාවලිය අනිද්දා (17) Wellington ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වෙනවා. එහි පළමු ටෙස්ට් තරගය ගැන ThePapare.com මාධ්‍යවේදීන් දමිත් වීරසිංහ සහ එස්ටෙල් වාසුදේවන් ගෙන එන Expert Analysis වැඩසටහන.