WATCH – ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට වඩා පිතිකරුවන්ගේ වගකීම වැඩියි – #NZvSL – 1st Test Expert Analysis

728
ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන ක්‍රිකට් තරගාවලිය අනිද්දා (9) Christchurch ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වෙනවා. එහි පළමු ටෙස්ට් තරගය ගැන ThePapare.com මාධ්‍යවේදී දමිත් වීරසිංහ සහ හිටපු ක්‍රිකට් ක්‍රීඩක සහ ප්‍රවීණ විස්තර විචාරක ෆර්වීස් මහරූෆ් ගෙන එන Expert Analysis වැඩසටහන.