WATCH – ඉන්දියාව තුල පළමු T20 තරගාවලි ජය ලබා ගන්නට ශ්‍රී ලංකාවට හැකි වෙයි ද? – #INDvSL – 3rd T20I – Cricketry

222

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන විස්සයි විස්ස තරග 3කින් සමන්විත ක්‍රිකට් තරගාවලියේ තීරණාත්මක තෙවැනි තරගය හෙට (7) රාජ්කොට් හිදී පැවැත්වෙනවා. මේ ඒ තරග දිනය ගැන ThePapare.com මාධ්‍යවේදී දමිත් වීරසිංහ රැගෙන ගෙන එන Cricketry වැඩසටහනයි.