WATCH – පසුගිය වසර දෙකේ අපේ එක්දින දස්කම් හොඳයි; පුළුවන් උපරිම ගෞරවය රටට ගේනවා – Dasun Shanaka

120

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන එක්දින තරග 3කින් සමන්විත ක්‍රිකට් තරගාවලියේ තීරණාත්මක පළමු තරගය හෙට (10) ගුවහාටි හිදී පැවැත්වෙනවා. මේ ඒ තරගයට පෙර ශ්‍රී ලංකා නායක දසුන් ශානක දැක්වූ අදහස්.