WATCH – වෙල්ලාලගේ වෙනුවට චාමික එයි ද? – #INDvSL – 1st ODI – Cricketry

190

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන එක්දින තරග 3කින් සමන්විත ක්‍රිකට් තරගාවලියේ තීරණාත්මක පළමු තරගය හෙට (10) ගුවහාටි හිදී පැවැත්වෙනවා. මේ ඒ තරග දිනය ගැන ThePapare.com මාධ්‍යවේදී දමිත් වීරසිංහ රැගෙන ගෙන එන Cricketry වැඩසටහනයි.