WATCH – “ඉන්දියාවේ ටෙස්ට් අභියෝගය සාර්ථක කරගන්න අපේ ලොකු විශ්වාසයක් තියෙනවා” – Dimuth Karunaratne

1409

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දියානු කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් තරග දෙකකින් සමන්විත ක්‍රිකට් තරගාවලිය මේ මස 4 වැනිදා Mohali හිදී ආරම්භ වෙනවා. එම තරගාවලියට පෙර අද (3) පැවති මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න මෙසේ සිය අදහස් පවසා සිටියා.