WATCH – මාලිංගගෙන් වේගපන්දු යවන්නන්ට ලැබුණු උපදෙස් ගැන අන්තර්වාර පුහුණුකරු කතා කරයි

585

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර පැවැත්වෙන විස්සයි විස්ස තරග 5කින් සමන්විත ක්‍රිකට් තරගාවලිය හෙට (11) ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවරදී ආරම්භ වෙනවා. එම තරගාවලියට පෙර අද (10) පැවති මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකා අන්තර්වාර පුහුණුකරු රුමේෂ් රත්නායක මහතා මෙසේ සිය අදහස් පවසා සිටියා.