WATCH – කොදෙව් සංග්‍රාමයට ලංකාවෙන් 22ක්

496

නොවැම්බර් 21 වැනිදා ආරම්භ වන ශ්‍රී ලංකා – බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් තරගාවලිය සඳහා ක්‍රීඩකයින් 22 යුත් සංචිතයක් නම් කර තිබෙනවා.