WATCH – දිමුත්ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම ඉන්දියාවට

3444
ඉන්දියාව සමඟ පැවැත්වීමට නියමිත ටෙස්ට් තරග දෙක සඳහා සහභාගී වන ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම ඊයේ (24) ඉන්දියාව බලා පිටත්ව ගියා. එහි දී ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න සහ මේ තරගාවලියෙන් පසුව ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය සඳහා සමුදෙන වේගපන්දු යවන ක්‍රීඩක සුරංග ලක්මාල් මෙසේ සිය අදහස් පවසා සිටියා.