WATCH – 140ට වඩා වැඩි වේගපන්දු යවන්නන් තුන් දෙනෙක් ඉන්නේ පළමු වතාවට – Dasun Shanaka

954

2022 ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානක ලෝක කුසලානයට දිවයිනෙන් පිටත්ව යාමට පෙර පැවති මාධ්‍ය හමුවේ දී මෙසේ අදහස් දැක්වූවා.