WATCH – ලෝකයක් දිනන්න ශ්‍රී ලංකාව දිවයිනෙන් පිටව යයි

248
ඔක්තෝබර් 17 වනදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී ආරම්භ වන ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියට සහ ඔක්තෝබර් 7 වැනිදා ඕමානයට එරෙහිව ආරම්භ වන විස්සයි විස්ස තරග දෙකට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම අද (4) දිවයිනෙන් පිටත්ව ගියා.