WATCH – ‘IPL සහ ජාත්‍යන්තර ක්‍රිකට් හාත්පසින්ම වෙනස්’ – Hasaranga | SL Team Departure for T20 WC 2024

535

2024 විස්සයි විස්ස ලෝක කුසලානයට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම අද (13) දිවයිනෙන් පිටත් වුණා. එහිදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක වනිදු හසරංග මාධ්‍යයට මෙලෙස අදහස් පළකර සිටියා.