ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර පැවැත්වෙන ටෙස්ට් තරග 2කින් සමන්විත ක්‍රිකට් තරගාවලියේ දෙවැනි ටෙස්ට් තරගය හෙට (24) ගාල්ලේ දී ආරම්භ වෙනවා. ඒ සඳහා තරග වදිනු ලබන ශ්‍රී ලංකා කණ්ඩායම අද (23) ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී මෙසේ සිය පුහුණුවීම් වල නිරත වුනා.
Get latest updates on local and international sporting events, Live broadcasts and much more