WATCH – Sri Lanka Para Athletes Felicitation Ceremony

128

ආසියානු පැරා ක්‍රීඩා උළෙලේ දී ලක් මාතාව නියෝජනය කරමින් දස්කම් දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට උපහාර පිදීමේ උළෙලක් අද (16) MAS Holdings ආයතනයේ ප්‍රධානත්වයෙන් පැවැත්වුනා.