VideosSinhala WATCH – ධනංජය දෙපලකගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා නැගී ක්‍රිකට් කණ්ඩායම එංගලන්තයට By Admin - 01/05/2022 2493 Share on Facebook Tweet on Twitter ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායම සහ එංගලන්ත නැගී එන ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන සිව්දින තරග 3කට සහ විස්සයි විස්ස තරග 3කට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම අද (1) දිවයිනෙන් පිටත්ව ගියා. Visual Credits – Sri Lanka Cricket