WATCH – ඔය කියන ගමන් මම ගිහිල්ලත් නැහැ ඇවිල්ලත් නැහැ – SLC උප සභාපති ජයන්ත ධර්මදාස

4377

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සහ එහි නිලධාරීන්ට එරෙහිව එල්ල වන චෝදනා ගැන සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉදිරි තරග සැලසුම් පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීම වෙනුවෙන් අද (25) කොළඹ, SSC හිදී විශේෂ මාධ්‍ය හමුවක් පැවැත්වුනා. එහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් උප සභාපති ජයන්ත ධර්මදාස මහතා මෙසේ සිය අදහස් පැවසුවා.