WATCH – පෙරළිකාර ජයක් සමඟ ශ්‍රී ලංකාව ICC ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලිය අරඹයි – #SLvWI 1st Test Day 05: Cricketry

2344

සෝබර්ස් – තිසේරා කුසලානය වෙනුවෙන් ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් අතර පැවැත්වෙන ICC ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ පළමු ටෙස්ට් තරගය අද (25) ගාල්ලේ දී නිමා වුනේ ශ්‍රී ලංකාවට ලකුණු 187ක සුපිරි ජයක් හිමිකර දෙමිනි. මේ 05 වන දිනය ගැන ThePapare.com මාධ්‍යවේදී සචින් දනංජය ඔබ වෙත රැගෙන එන Cricketry වැඩසටහන.