WATCH – ශ්‍රී ලංකාව සුපිරි 12ට රැගෙන යමින් තරගයේ වීරයා වුනු කුසල් මෙන්ඩිස් තරගයට පසුව කියපු දේ

484

2022 ICC ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ පළමු වටය යටතේ ශ්‍රී ලංකාව සහභාගී වන අවසන් තරගය අද (20) නෙදර්ලන්තය සමඟ Geelong හිදී නිමාවට පත්වුනා. එම තරගයෙන් ලකුණු 16ක ජයක් ලබා ගත් ශ්‍රී ලංකාව සුපිරි 12 වටයට පිවිසීමට වරම් දිනා ගත්තා. තරගයට පසුව පැවති මාධ්‍ය හමුවේ දී කුසල් මෙන්ඩිස් මෙසේ සිය අදහස් පැවසුවා.

Coverage Powered by Moose Clothing Company