WATCH- පළමු තරගයට ශ්‍රී ලංකාවේ සූදානම සහ සිදුවන වෙනස්කම් #SLvNAM – T20 World Cup 2022 – Pre Match Cricketry

499

2022 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය මේ මස හෙට (16 වැනිදා) Geelong හිදී පැවැත්වෙනවා. එම තරගය ගැන ThePapare.com මාධ්‍යවේදී Estelle Vasudevan ඕස්ට්‍රේලියාවේ Geelong සිට ගෙන එන Pre Match Cricketry වැඩසටහනයි මේ.

Coverage Powered by Moose Clothing Company