WATCH – ආසියාව දිනපු ගැම්මෙන්ම ලෝක කුසලානයත් අරඹමු – #SLvNAM – T20 World Cup 2022 – Expert Analysis

439

2022 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය මේ මස 16 වැනිදා Geelong හිදී පැවැත්වෙනවා. එම තරගය ගැන ThePapare.com මාධ්‍යවේදී දමිත් වීරසිංහ සහ හිටපු ක්‍රිකට් ක්‍රීඩක සහ ප්‍රවීණ විස්තර විචාරක ෆර්වීස් මහරූෆ් ගෙන එන Expert Analysis වැඩසටහන.

Coverage Powered by Moose Clothing Company