WATCH – වේගපන්දු යවන්නන්ගේ දුර්වලතා, Buttlerගේ ශතකය සහ KJPගේ අසාර්ථකත්වය | #SLvENG Cricketry – T20WorldCup

187

2021 ICC T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 වටයේ ශ්‍රී ලංකාව සහභාගී වුනු සිව්වැනි තරගය අද (01) එංගලන්තයට එරෙහිව සාජා හිදී පැවැත්වුනා. එම තරගයෙන් ලකුණු 26ක සුපිරි ජයක් ලබාගැනීමට එංගලන්තය සමත් වුනා. මේ එම තරගය ගැන ThePapare.com ක්‍රිකට් කළමනාකරු දමිත් වීරසිංහ ගෙන එන Cricketry වැඩසටහනයි.