WATCH – ශ්‍රී ලංකාවෙන් සුපිරි 12 වටයට සුපිරි ආරම්භයක් – #SLvBAN | Cricketry – ICC T20 World Cup 2021

239

2021 ICC T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 වටයේ ශ්‍රී ලංකාව සහභාගී වුනු පළමු තරගය අද (24) බංග්ලාදේශ කණ්ඩායම සමඟ සාජා හිදී පැවැත්වුනා. එම තරගයෙන් කඩුලු 5ක සුපිරි ජයක් ලබාගැනීමට ශ්‍රී ලංකාව සමත් වුනා. මේ එම තරගය ගැන ThePapare.com ක්‍රිකට් කළමනාකරු දමිත් වීරසිංහ ගෙන එන Cricketry වැඩසටහනයි.