ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වීමට නියමිත විස්සයි විස්ස තරගාවලියට පෙර ශ්‍රී ලංකාව සහභාගී වුනු පළමු පුහුණු සැසිය ඊයේ (4) කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වුනා. එහි දී නායක දසුන් ශානක, පැතුම් නිස්සංක සහ චරිත් අසලංක මෙසේ පිතිකරණ පුහුණුවීම්වල නිරත වුනා.

Coverage Powered by – Moose Clothing Company