WATCH – ක්‍රිකට්වලට ඇලුම් කරන Water Polo තරග විනිසුරු – Sachitha Jayatilake | Powerplay

82

කොළඹ ප්‍රදේශයේ උපත ලබමින් ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයේ ඉගෙනුම ලබා ශ්‍රී ලංකා සංවර්ධන ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ, සචිත ජයතිලක Powerplay වැඩසටහන සමග එක්වෙමින් රසබර මතකයන් රැසක් බෙදාගත්තා.