WATCH – දකුණු අප්‍රිකාවට එරෙහි ලබාගත් ජයග්‍රහණය ගැන ගොඩක් සතුටුයි – Isuru Udana

80
 

ඉන්දියාවේ දී පැවැත්වෙන Road Safety World Series තරගාවලියේ දී දකුණු අප්‍රිකාවට එරෙහිව පැවති ලෙජන්ඩ්ස් තරගයට පසුව ශ්‍රී ලංකා Legends ක්‍රීඩක ඉසුරු උදාන මෙසේ සිය අදහස් දැක්වූවා.