WATCH – Ritzbury Schools Relay Carnival 2023 | Day 01 | Highlights

329

Ritzbury ආයතනයේ ප්‍රධාන අනුග්‍රාහකත්වය යටතේ ශ්‍රී ලංකා පාසල් මලල ක්‍රීඩා සංගමය විසින් සංවිධානය කරන “Ritzbury Schools Relay Carnival 2023” තරගාවලිය ඊයේ (24) කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී ආරම්භ ආරම්භ වුනා. ක්‍රීඩක ක්‍රීඩිකාවන් 4000කට අධික සංඛ්‍යාවක් සහභාගී වන මෙම තරගාවලියේ පළමු දිනයේ විශේෂ අවස්ථා.