WATCH – ඕල්කට් සහය දිවීමේ ශූරතාවය Ritzbury සවිබල ගන්වයි – Ritzbury Olcott Schools Relay Carnival

1381

ශ්‍රීමත් හෙන්රි ඕල්කට් පදනමේ විද්‍යාල අතර පැවැත්වෙන සහය දිවීමේ සැණකෙළියේ මෙවර අදියර සඳහා පූර්ණ අනුග්‍රහය Ritzbury ආයතනය විසින් ලබා දීමට කටයුතු කරන අතර එය පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් පසුගිය දා ජාතික ක්‍රීඩා වෛද්‍ය ඒකක ශ්‍රවණාගාරයේ දී පැවැත්වුණා.