VideosSinhala WATCH – වෙන්දේසියේ දී මිලදීගත් ක්‍රීඩකයින් ගැන සතුටුයි – Thisara Perera By Admin - 10/08/2023 515 FacebookTwitterPinterestWhatsApp අද පෙරවරුවේ ලංකා ප්‍රිමියර් ලීග් (LPL) කණ්ඩායම් නායකයින් සමඟ මාධ්‍ය සාකච්ඡාවක් කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ මාධ්‍ය මධ්‍යස්ථානයේ දී පැවැත්වුණා. එහි දී යාපනය කණ්ඩායමේ නායක තිසර පෙරේරා මෙසේ තම අදහස් පළ කළා.