WATCH – අපේ කණ්ඩායමේ ලංකාවේ ක්‍රීඩකයින් ගොඩක් හොඳට කළා – Kusal Mendis #LPL2023

610
අද පෙරවරුවේ ලංකා ප්‍රිමියර් ලීග් (LPL) කණ්ඩායම් නායකයින් සමඟ මාධ්‍ය සාකච්ඡාවක් කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ මාධ්‍ය මධ්‍යස්ථානයේ දී පැවැත්වුණා. එහි දී දඹුල්ල කණ්ඩායමේ නායක කුසල් මෙන්ඩිස් මෙසේ තම අදහස් පළ කළා.