WATCH – පන්දු රැකීම ගැන සතුටු නැහැ; දඟපන්දු යවන්නන්ගෙන් ලොකු දෙයක් ඕනේ – Dasun Shanaka

1234

අද පෙරවරුවේ ලංකා ප්‍රිමියර් ලීග් (LPL) කණ්ඩායම් නායකයින් සමඟ මාධ්‍ය සාකච්ඡාවක් කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ මාධ්‍ය මධ්‍යස්ථානයේ දී පැවැත්වුණා. එහි දී ගාල්ල කණ්ඩායමේ නායක දසුන් ශානක මෙසේ තම අදහස් පළ කළා.