WATCH – නියම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව අපේ කණ්ඩායමෙන් අපි දැක්කා – පිටියේ කතා

3255

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වුණු තරග දෙකකිම් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගයත් ජයගැනීමට ශ්‍රී ලංකාව ඊයේ (3) සමත් වුනා. එම තරගයේ දී ශ්‍රී ලංකාව දැක්වූ දස්කම් සහ තරගාවලිය පුරාවට ශ්‍රී ලංකා කණ්ඩායම දැක්වූ දස්කම් ගැන ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක ජෙහාන් මුබරාක් සහ ThePapare.com මාධ්‍යවේදී සචින් දනංජය පිටියේ කතා වැඩසටහන හරහා ඔබ ඉදිරියට.