WATCH – පලමු තරගයට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායම කෙසේ වේවිද? #SLvPAK

16

2026 පාකිස්තාන කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ පළමු විස්සයි විස්ස තරගය හෙට (ජනවාරි 7) රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි. ඒ පිළිබඳව ThePapare මාධ්‍යවේදී දමිත් වීරසිංහ සහ හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක චාමර කපුගෙදර  පැවත්වූ Cricket Chat වැඩසටහන.