WATCH – අපේ A game එක ගහනවා නම් ඕන කණ්ඩායමක් පරාජය කරන්න පුළුවන් – Moose Cricket Chat | #SLvPAK

808

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වීමට නියමිත දෙවැනි ටෙස්ට් තරගය ජූලි 24 වැනිදා SSC ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වීමට නියමිතයි. ඒ පිළිබඳව තොරතුරු ගෙන එමින් ThePapare.com මාධ්‍යවේදී සචින් දනංජය සහ හිටපු ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක ෆර්වීස් මහරූෆ් පැවැත්වූ Moose Cricket Chat වැඩසටහන.