WATCH – වේගපන්දුවට මුල්පෙළ බිලි, ධනංජයගෙන් සටන්කාමී ඉනිමක් – #SLvPAK | 1st Test – Day 1 – Cricketry

549
ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තරග 2කින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ පළමු දිනය අද (16) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී නිමා වුනා. අද දිනයේ තරග විස්තර පිළිබඳ ThePapare.com මාධ්‍යවේදී සචින් ධනංජය රැගෙන ගෙන එන Cricketry වැඩසටහන.