WATCH – ශ්‍රී ලංකාවට ජයග්‍රහණය තහවුරු වෙන ඉලක්කයක් අනිවාර්යයි – #SLvPAK | 2nd Test – Day 3 Cricketry

155

පාකිස්තානය සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන දෙවැනි සහ අවසන් ටෙස්ට් තරගයේ තෙවෙනි දිනය අද (26) ගාල්ලේ දී අද නිමා වුනේ දිනයේ වැඩි ගෞරව ශ්‍රී ලංකාවට හිමි කර දෙමින්.