WATCH – කුසල්ගේ ඉවසිලිවන්ත පිතිකරණය; පසුපෙළින් වටිනා දායකත්වයක් – #SLvNZ 2nd ODI | Cricketry

186

නවසීලන්තය සමඟ පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති දෙවැනි එක්දින තරගයෙන් කඩුලු 3ක ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (නොවැම්බර් 17) සමත් වුණා. ඒ පිළිබඳව ThePapare මාධ්‍යවේදී මලින්ද ස්වර්ණමාල් බණ්ඩාර ගෙන එන Cricketry වැඩසටහනයි මේ.