Watch – ක්‍රීඩකයින්ගේ පස්සෙන් ඉන්නේ නැතිව බැහැ; අවශ්‍ය වෙලාවට තදට ඉන්නත් වෙනවා – Sanath Jayasuriya

512
ශ්‍රී ලංකා ක්‍රිකට් නව තාක්ෂණික උපදේශන කමිටුවේ නිලධාරීන් හට නිල වශයෙන් පත්වීම් භාර දීම ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ දී ඊයේ (11) දින සිදු වුනා. ඉන් අනතුරුව පැවති මාධ්‍ය හමුවේ දී නව තාක්ෂණික උපදේශන කමිටුවේ සභාපති සනත් ජයසූරිය මහතා මෙසේ සිය අදහස් පැවසුවා.