WATCH – Mission: Asia – Episode 02 | Medhani Jayamanne

294

100 වැනි ජාතික ශූරතාවය සහ ආසියානු ක්‍රීඩා උළෙලට ඇති සූදානම පිළිබඳව ThePapare.com ගෙන එන විශේෂ Mission: Asia වැඩසටහනට අදහස් දක්වමින් යොවුන් ක්‍රීඩිකා මේධානි ජයමාන්න දැක්වූ අදහස්.