2025 ආසියානු කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන දෙවන තරගය හොංකොං කණ්ඩායම සමඟින් හෙට (සැප්තැම්බර් 15) ඩුබායි හීදී පැවැත්වීමට නියමිතයි. ඒ පිළිබඳව අද පැවති මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකා පිතිකරණ පුහුණුකරු තිලිණ කණ්ඩම්බි මෙලෙස තම අදහස් ප්‍රකාශ කළා