WATCH – ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනසක්? ඇෆ්ගනිස්ථාන තරගයට දුනිත් ක්‍රීඩා කිරීමේ වැඩි ඉඩකඩක් – Cricketry #AsiaCup2025

131

2025 ආසියානු කුසලාන තරගාවලියේ B කාණ්ඩයේ ශ්‍රී ලංකාව සහභාගී වන තෙවැනි සහ අවසන් තරගය සැප්තැම්බර් 18 ඇෆ්ගනිස්තානය සමඟ අබුඩාබි හීදී පැවැත්වීමට නියමිතයි. ඒ පිළිබඳව ThePapare මාධ්‍යවේදී දමිත් වීරසිංහ ගෙන එන Cricketry වැඩසටහනයි මේ.