WATCH – “කනිෂ්ඨ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට දැන් තියෙන තරග ගොඩක් අඩුයි” – මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු.

477

ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවය ඇතුළු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලි සඳහා ඇති සැලසුම් පිළිබඳව ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ සභාපති මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු මහතා දැක්වූ අදහස්.