WATCH – Consultant Coach ලෙස ඔහු සතු වගකීම් ගැන මහේල ජයවර්ධන හෙළි කරයි

2120
 ICC 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ජනවාරි 14 වැනිදා සිට පෙබරවාරි 5 වැනිදා දක්වා බටහිර ඉන්දීය කොදෙව් දූපත් හිදී පැවැත්වීමට නියමිතයි. එහිදී සිදු කිරීමට බලාපොරොත්තු වෙන කාර්ය භාරය සහ පුහුණු උපදේශක ලෙස ඔහු සතු වගකීම් ගැන ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක/පුහුණු උපදේශක මහේල ජයවර්ධන ThePapare.com, Legends වැඩසටහන සමඟ සම්බන්ධ වෙමින් මෙසේ සිය අදහස් පැවසුවා.